පොහොට්ටුව ඉන්නේ ඩලස් එක්ක – ජී. එල්

පොහොට්ටුවේ අති බහුතරයක් ඉන්නේ ඩලස් අලහප්පෙරුම සමග බව පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ‌තමන් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් වෙත යැවූ ප්‍රශ්න 6ට මෙතෙක් පිළිතුරු එවා නැති බවද ඒ මහතා කියා සිටියේය.

පුවත් මූලාශ්‍රය : මව්රට

Social Sharing
Uncategorized නවතම පුවත්