විජේදාස රන්ජන් බලන්න යයි

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ.

එහි දී කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කර ගැනීමට ප්‍රයත්නයක් දරන බවද ඔහු සඳහන් කර ඇත.

Social Sharing
නවතම