අවශ්‍යම අය පමණක් වැඩට එන්න..

අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් රජයේ සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා ඇත.

එසේම සියලුම ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය නොවන  ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එනම් පෙට්‍රල්  සහ ඩීසල් හිඟයට විසඳුමක් ලබා ගන්නා තුරු මේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම