නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙස ද, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙස ද ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා නාගරික සංවරධන අමාත්‍යවරයා ලෙස ද කාංචන විජේසේකර මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසද අගමැති ඉදිරියේ දිවුරුම් දී ඇත.