රනිල් දිවුරුම් දෙයි..!

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දීරයේදී මීට සුළු මොහොතකට ප්‍රථම දිවුරුම් දී ඇත.

පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට ලැබෙන බව පැවසෙන අතර මහා සංඝරත්නය සහ විපක්ෂ දේශපාලන නායකයන් ප්‍රකාශ කරන්නේ මෙම පිරිනැමීමට ජනතා මතයට පටහැනි බවය.

හෙට (13) වනවිට අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.

Social Sharing
නවතම