ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී .

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්විණි.

උපුටාගැනීම : නිව්ස්පීඩියා

Social Sharing
නවතම පුවත්