ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි

අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත.

මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර රටකරන්නට ආණ්ඩුවක් නොමැති තත්ත්වයට පත්වෙයි.

මෙම තත්ත්වය තුළ ඉතාමත් ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි වාර්තා වෙයි.

Social Sharing
නවතම