මිලියනයක ජන ගඟක් කොළඹට

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය.

කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයක් හෝ මඟපෙන්වීමකින් තොරව ජනතාව විසින්ම සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය කැඳවීම මෙහි ඇති විශේෂත්වයයි.

Social Sharing
නවතම පුවත්