වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයකු සොයා ගැනේ!

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඒවා තිබේ.

එම ප්‍රවෘත්ති නිවේදනය පහතින්…

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයකු සොයා ගැනේ!

 

Social Sharing
නවතම