English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මිනිස් ඇට කැබලි යළි මතුවෙයි !



මන්නාරම තිරුකේතීශ්වරන් ප‍්‍රදේශයේ ළිඳක මිනිස් අස්ථි කැබලි ඇතිබවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් එම අස්ථි කැබලි සෙවිමේ පරීක්‍ෂණයක් ආරම්භකර ඇතැයි වාර්තා වෙයි.

තිරුකේතීශ්වරන්  ප‍්‍රදේශයේ තිබි සොයාගත් සමුහ මිණී වළවල් ආශි‍්‍රතව තිබු ළිඳක මිනිස් අස්ථි කැබලි තිබෙන බවට ප‍්‍රදේශවාසින් විසින් ගොණුකළ නඩුවකට අනුව මහේස්ත‍්‍රාත් කේ් ඇලෙක්ස් රාජාගේ අධීකක්‍ෂණය යටතේ එම පරීක්‍ෂණ ආරම්කර ඇත.

ඒ අනුව ඊයේ එම ළිඳ පරික්‍ෂා කටයුතු ආරම්භ කළඳ ළිඳෙහි පවතින ජලය සම්පුර්ණයෙන් සිඳලීමට නොහැකිවුයෙන් පරීක්‍ෂණ කටයුතු අපේ‍්‍රල් මස 04 වනදා දක්වා කල්දැමීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කොට ඇත.



2014 වසරේ දෙසැම්බර් 20 වන දින තිරුකේතීශ්වරන් ප‍්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කටයුතු කළ කම්කරුවන් පිරිසකට පළමුවෙන්ම මෙහි තිබී මිනිස් අස්ථි කැබලි හමු වී තිබුණි.  
- Melani




2016-02-20
Advertisement

Find us on Facebook