English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සදුන් මාලිංගගේ සිද්ධිය සම්බන්ධව නවතම විඩියෝ පට දෙකක් අන්තර් ජාලයට

කන්දෙකැටිය පොලීසියේ පහරදීමෙන් මිය ගිය සදුන් මාලිංගගේ මරණය සම්බන්ධව පසුගිය ජුලි 06 වන දින බදුල්ල බස් නැමතුම්පොල ඉදිරියේ දී උද්ඝෝෂණයක් හා  බදුල්ල තැපැල් ශ‍්‍රවනාගාරයේ දී මේ සම්බන්ධව මහජන විනිශ්චය සභාවක් පැවැත් විය.

මෙම ඝාතණය සම්බන්ධවත් බදුල්ලේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවන් ඇතුලත් නවතම විඩියෝ පට දෙකක් අයිතිය හා විකල්ප වෙබ් අඩවි විසින් ඊයේ අන්තර් ජායට මුදාහැර තිබේ. මෙම සබදියාව හරහා හෝ අප වෙබ් අඩවියේ දකුණු පසින් එම විඩියෝ පට ඔබට දැන් නැරඹිය හැක.  


https://www.youtube.com/watch?v=b7hmL9l3y7I
https://www.youtube.com/watch?v=I-dTlbjLGxM





2014-07-12
Advertisement

Find us on Facebook