English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සමාජ කතිකාව පෙබරවාරි 13 පදවිය හා 14 මැදවච්චියට
පෙබරවාරි 13, උදේ 10.00ට පදවිය, සිරිපුර, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරය පැවැත්වෙන කතිකාව සදහා අමාත්‍ය පී. හැරිසන්, පලාත් සභා මන්තී‍්‍ර ඞී.එම් අමරතුංග, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක හා ලංකා ගුරු සංගමයේ සභාපති පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා සභභාගී වේ.

පෙබරවාරි 14, උදේ 10.00ට මැදවච්චිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවැත් වෙන සම්මන්ත්‍රණය සදහා අමාත්‍ය පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ මහින්දසෝම, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක හා ලංකා ගුරු සංගමයේ සභාපති පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා සහභාගී වේ.

මෙම කතිකාවන් තුල දී මහජන අදහස් ලබා ගැනීම සිදු කෙරෙන අතර, මෙම සම්මන්ත්‍රණ මාලාව අවසානයේ මාර්තු මාසයේ කොළඹ දී පැවැත්වීමට නියමිත නියෝජත සමුලු වේ දී මෙම සියලු අදහස් හා යෝජනා දේශපාලන පක්ෂ නායකයන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටු නියෝජියතයන් ලබා දීමට නියමිතය.


2016-02-11
Advertisement

Find us on Facebook