English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි කථිකාව හෙට අනුරාධපුරයට


නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරනු ලබන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ඉදිරිපත් කළ යුත්තේ ඇයි යන මැයෙන් පැවැත්වෙන පුරවැසි කතිකාව සම්මන්ත‍්‍රණ මාළාවේ මීලග වැඩසටහන් හෙට (5) සවස 2.30 ට අනුරාධපුර නැනුප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

මෙම කතිකාව සදහා මහාචාර්යජයන්ත සෙනෙවිරත්න, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, නිදහසේ වේදිකාවේ හා වීදියේ විරෝධයේ සම සංවිධායක පිලිප් දිසානායක, ලංකා ගුරු සංගමයේ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු යන අය සහභාගී වේ.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ 9 වැන්න පෙබරවාරි 06 උදේ 9.30ට කුරුණෑගල රදගුරු ලයනල් වික‍්‍රමසිංහ ශාලාවේ දී පැවැත්වෙන අතර එදිනම සවස 3ට රුවන්වැල්ල, වෑන්දල රාජගිරිය උත්සව ශාලාවේදී මෙහි 10 වැනි සම්මන්ත‍්‍රණය පැවැත්වීමට කටයුතු යොද තිබේ.




2016-02-05
Advertisement

Find us on Facebook