English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘නිදහසේ වේදිකාව‘ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම හමුවේ සාක්ෂි දෙයි
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම 2016 ජනවාරි 18 වන දින කොළඹ විසුම්පායේදී රැුස්වූ අවස්ථාවේදී නිදහසේ වේදිකාවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව තම මතය ඉදිරිපත් කරමින් සාක්ෂි දුන්නාය.

එම සාක්ෂිය ලබා දෙනු ලැබුවේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි. එම ලිඛිත දේශනයේ සහ ආවරණ ලිපියේ පිටපතක් මේ සමග අමුණා ඇත. 




2016-01-18
Advertisement

Find us on Facebook