English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිදහස් වෙළද කලාපයේ 34 වන සැමරුම

නිදහස් වෙළද කලාප අරගලයේ දී මිය ගිය හා තුවාල ලැබූ කම්කරුවන් සිහිකිරීමත් ඔවුන්ට සාධාරණතත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා අඛන්ඩ පැවැත්වෙන මාසික උද්ඝෝෂණය ජුලි 01 වන දින  කටුනායක පොලීසිය ඉදිරිපිට දී පැවැත් විය.

නිදහස් වෙළද කලාප සහයෝගීතාවය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උද්ඝෝෂණය සදහා රොෂේන් ශානකගේ මව සහ ප‍්‍රදේශයේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් සහභාගී ව සිටියහ. ජුලි 01 වන දින පැවත්වූ යේ මෙම අඛන්ඩ උද්ඝෝෂණයේ 34 වන අවස්ථාව විය.



2014-07-03
Advertisement

Find us on Facebook