English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සයිබර් ප‍්‍රහාරය
අපගේ වෙබ අවඩිවලට දිගින් දිගටම සයිබර් ප‍්‍රහාර එල්ල වීම ගැන අපගේ අවධානය යොමු වී ඇත. මහා මැතිවරණ සමයේදී තත්ත්වය තවත් ප‍්‍රබල විය. මෙම වෙබ් අඩවි වැඩි දියුණු කිරීමට අප සතුව සම්පත් නොමැති අතර, සම්පත් සොයා ගෙන යම් තාක් දුරකට හෝ මෙම වෙබ් අඩවි හරහා අපට ඉදිරියට යාමට සිදු වී තිබේ. මේ වන තෙක් අප විසින් යාවත්කාලීන කළේ පසුගිය කාලයේ අපට මග හැරී ගිය තොරතුරුයි. එම තොරතුරු පසුගිය කාලය තුළ නොනවත්වා අපගේ ෆේක් බුක් අඩවියේ යාවත්කාලීන කර ඇති බව සඳහන් කරමු. අපගේ සන්වේදනය බාධාව අවබෝධ කර ගැනීමම
සතුටට කරුණක්. මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වන්නේ අපව දන්නා, අපගේ කි‍්‍රයාකාරකම් ගැන හොඳින් දන්නා කණ්ඩායමක් බව පෙනේ. ඔවුන් හඳුනාගැනීමට ද උත්සහ කරමු. මෙතැන් සිට අප නැවතත් මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ සහ දේශපාලන, සමාජීය සංස්කෘතික ක්ෂේත‍්‍රයේ තොරතුරු ඔබට ගෙන එන්නෙමු.

ස්තූතියි !
රයිට් ටු ලයිෆ් මාධ්‍ය අංශය

We have paid our attention on our Website which was cyber attacked continuously. During the General Election period the situation became worst. Since we do not have enough resources to go for better website we maintain this site. So, we are on the process of finding resources to take this website to a good position. During this cyber attacked period we have been updating our news in our official face book page called “Rights Aithiya”. Till now we have posting the news that has been already posted in our official face book page.  Identifying our communication problem is itself a reason for us to be happy. It’s clear that the cyber-attack was done by a known group which knows us and our activities. We are also trying to identify them. From today onwards we start to update the news which is to date.

 

Thanks,

Right to life Media section





2015-09-01
Advertisement

Find us on Facebook