English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධය සමාප්ති උත්සවය අද!
වීදියේ විරෝධය සමාප්ති උත්සවය අද එනමි ජනවාරි 05 වෙනිදා සවස 3.00 ට කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇතිබව වීදියේ විරෝධය කණ්ඩායමේ සංවිධායක කමිටුව දන්වා සිටියි.

පසුගිය වසරේ නොවැම්බර් මස 25 වෙනිදා පස්වරුවේදි කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ආරම්භ කළ මෙම වියරුවට එරෙහි - වීදියේ විරෝධය, එළඹෙන මැතිවරණයට පෙර සමාප්ත කිරීමේ මෙදින වැඩසටහන සඳහා විරුද්ධපක්‍ෂ, දේශපාලන පක්‍ෂ නායකයින් කලාකරුවන් හා වෘත්තිකයින් සහභාගි වනු ඇතිබව ඔවුන් පවසති.

-MMP



2015-01-05
Advertisement

Find us on Facebook