English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මිනිසෙක් නොව, මිනිසත්කම රජයන දැහැමි සමාජයක් අපට ලැබේවා !!!

2105 - උදාවු මේ නව වසර
 
දුක්ගිණ, සෝගිණි, කුසගිණි දුරුවන .....
රෝ බිය ,මැර බිය නොම වන ...
අතුරුදහන්කිරීම්, වදහිංසා, ඝාතන නැතිවී යන ...
මිනිසත්කම සුරැකෙන .... නීතිය වැඩ වෙන .... ආගම් ඇදහෙන ....
නිදහස, සාමය හා ආදරය රජයන ....

දැහැමි සමාජයක් , දියුණු රටක් අප සැමට ම ලැබේ වා !


!!!ශුභ අලූත් අවුරුද්දක් වේවා !!!

"රයිට් ටු ලයිෆ් "මානව හිමිකම් සංවිධානය සමඟ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව පාඨක සැමට ප‍්‍රාර්ථනා කරයි !

-MMP




2015-01-01
Advertisement

Find us on Facebook