English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විශේෂ මාධ්‍ය හමුවක් !

ඊයේ උදෑසන, (දෙසැම්21) හම්බන්තොට නගාරාධිපති එරාජ් රවින්ද්‍ර ප‍්‍රනාන්දු ඇතුළු ඔහුගේ මැර කණ්ඩායම විසින් විදීයේ විරෝධයට එල්ල කළ අමානුෂීක ප‍්‍රහාරය හෙළා දකිමින් ඊට එරෙහිව දේශපාලන පක්‍ෂ නායකයින් සිවිල් සංවිධාන නායකයින් මාධ්‍ය සංවිධාන වෘත්තිය සමිති නායකයින් කලාකරුවන් හා විද්වතුන් සහභාගි වන විශේෂ මාධ්‍ය හමුවක් වියරුවට එරෙහිව වීදියේ විරෝදය විසින් කැඳවා ඇතැයි විදීයේ විරෝධයේ සංවිධායක කමිටුව දන්වා සිටියි.

මෙම  මාධ්‍යා සාකච්ඡව සඳහා ඊයේ හම්බන්තොටදි මැර ප‍්‍රහාරයට ලක්වු ප‍්‍රවීන ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකෝන් සමගින් විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සහභාගි වන බව පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

 
ජයතිලක බණ්ඩාර                                                      සජීව පලිහක්කාර

මාධ්‍ය සාකච්ඡව පැවැත්වෙන ස්ථානය  - පොදු අපේක්‍ෂක මාධ්‍ය කාර්යාලය
                             අංක 146/19, හැව්ලොක් පාර, කොළඹ 05.
පස්වරු 3.00ට

වැඩිවිස්තර  -
සම්පත් සමරකෝන්                                                                                       

මාධ්ය සම්බන්ධීකාරක - 077 3938374
පිලිප් දිසානායක 0777 749740
සුනිල් ශාන්ත 072 4638820

ජයතිලක බණ්ඩාර 071 6825829


-MMP



2014-12-22
Advertisement

Find us on Facebook