English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වීදියේ විරෝධය හෙට සිට දකුණෙ දි
වර්තමානයේදි පවතින සමාජ ආර්ථීක දේශපාලන වි්‍යශනය වෙනස් කිරීමෙහිලා පෙරමුණ ගනිමින් මෙරට ක‍්‍රියාත්මක සිවිල් සංවිධාන රාශියක් ඒකරාශි වීමෙන් නියෝජනය කරනු ලබන වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන් විදියේ විරෝධය හෙට සිකුරාදා සිට (දෙසැ 19) දෙසැම්බර් 21 වන ඉරුදින දක්වා දකුණු පළාතේදි මහජන දැනුවත් කිරීම් පෙළක් සංවිධානය කර ඇතැයි වීදියේ විරෝධයේ සංවිධායක කමිටු සාමාජීක පිලිප් දිසානායක පැවසීය.

ඒ අනුව, දෙසැම්බර් 19 වනදා පෙරවරු 10 ට බද්දේගම නගරයේදිත් පස්වරු 2.30ට ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී ද, දෙසැම්බර් 20 වනදා පෙරවරු 10 ට වැලිගම නගරයේදී ත් පස්වරු 2.30ට මාතර නගරයේදි ද, දෙසැම්බර් 21වනදා පෙරවරු 7 ට ගන්දර දීත් පෙරවරු 10 ට හම්බන්තොටදීත් පස්වරු 2.30ට අම්බලන්තොට දීත් වීදියේ විරෝධය පැවැත්වෙයි.


ප‍්‍රාදේශීය විපක්‍ෂ දේශපාලන නායකයින්, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන නියෝජිතයින් සමග දිස්ත‍්‍රික්ක කිහිපයක් නියෝජනය කරමින් පුරවැසියන් සහභාගිවීමට නියමිත බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක පිලිප් දිසානායක පැවසුවේය.

-MMP




2014-12-18
Advertisement

Find us on Facebook