English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තරගය ප‍්‍රකාශයට පත්කළා !

යළිත් වරක් බලය ලබා ගැනිම සහ ජනතාව පාලනය කිරීම සඳහා වන දැවෙන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම සඳහා භාවිතා කරනු ලබන "ඡන්දය" පැවැත්වීම සඳහා වන අනුමැතිය, අද එනමි නොවැම්බර් 20 වනදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් නක්ක්‍ෂත‍්‍රයට අනුව ලබාදුන් ශුභ මොහොතින් අත්සන්කොට ප‍්‍රකාශයට පත්කරනු ලැබිණී.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිගේ ප‍්‍රකාශය ගැසටි පත‍්‍රයේ පළකිරිම සඳහා රජයේ මුද‍්‍රණාලය වෙත යවනු ලබන අතර, මෙි මොහොතෙදි කිිසිදු ඉල්ලුමක් නැති එහෙත් ජනාධිපතිතුමාට තදබල අවශ්‍යතාවයක් ඇති මෙකී "ඡන්දය" පැවැත්වෙන දිනය අනතුරුව ප‍්‍රකාශයට පත්කරනු ලබයි.

ප‍්‍රකාශයට පත්කරන මෙම දිනය ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ‍්‍රි ලංකා සංචාරයට බලපෑමක් එල්ල නොවෙනු ඇතැයි කිය හැක්කේ කා හට ද ?

-MMP




2014-11-20
Advertisement

Find us on Facebook