English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණයේ පරාජය හමුවේ හැලෙන

ජනාධිපතිවරණයේ පරාජය හමුවේ හැලෙන "ධවල කඳුළු" යන තේමාව ඔස්සේ රචනා කරන ලද ලිපියක් ලංකා නිවුස් ඇලර්ට් වෙතින් අයිිතිය වෙත ලැබී ඇති අතර එහි අන්තර්ගතයට සමාජ කථිකාවක් පදනම් වී ඇති බැවින් අයිතියේ පාඨකයින්ගේ දැනගැනීම සඳහා එම ලිපිය මෙසේ පළකරමු. 

ජනාධිපතිවරණයක් අත ළග එත්ම මහින්ද රාජපක්ෂ අළුත්ම හුටපටයක් ආරම්භ කර තිබේ.ඒ රෙද්ද උස්සා කැපී පෙනෙන්නට උත්සහ දරන ජාතික රූපවාහිනිය හරහා "ධවල කදුළු " නම් නාට්‍යක් ප්‍රචාරය කිරීම සදහා සුදානම්වී තිබීමයි.මෙය සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 09.00ට ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතව තිබේ.රාජපක්ෂවරුන්ගේ පව් කමා කර ගැනීමට ඔවුන් මේ පාර අල්ලේ නැටවීම සදහාද කිහිප දෙනෙකුම යොදා ගෙන තිබේ.

ඒ රාජපක්ෂලාගේ අමුතුම සුරතලුන් වන රෝෂාන් මද්දුම ,සංජය ලීලරත්න යන අයයි.රාජපක්ෂගේ බිජු වල රස පෙන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ටෙලි නාට්‍යයේ අන්තර්ගතවී ඇත්තේ සූරියකන්ද සිදුවීම් සහ අසු අට අසු නවය යන කාලසීමාවල් වලදී ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතින් සිදුවූ බව කියන අපරාධ සම්බන්ධවයි.

පසුගිය දිනවලදී බොදු බල සේනා වැනි සංවිධාන අළුත්ගම ,බේරුවල ප්‍රදේශ ලේ විලක් බවට පත් කරන විටදී රාජපක්ෂගේ දණහිසෙන් පහළ කොටස අප්‍රාණිකව තිබුණේද?ඒ කොහොම නමුත් සිතෙන් ආතල් එකක් ගෙන චූන් එකේ කාලය ගත කල රාජපක්ෂ දැන් නටන රංගනය නම් බුද්ධිමත් ජනතාවට ගොන් ආතල් එකක් වන බව නොඅනුමානයි.

අනුරාධපුර,ගල්ගමුව ඇහැටුවැව ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම ධවල කදුළු ටෙලි නාට්‍ය සදහා මුදල් යොදවන්නේ රෝෂාන් මද්දුමය. රෝෂාන් යනු සළුසල ආයතනයේ සභාපතිවරයායි.සේවකයන්ට පඩි ගෙවා ගැනීමටවත් නොහැකි ලෙස  බංකොලොත්වු සළුසල ආයතනේ මේ සභාපතිවරයා මෙවන් ටෙලි නාට්‍යක් සකස් කරන්නේ රාජපක්ෂලාගේ ජරාවල රස දිවට හොදින් දැනුණු බව හගවමිනි.මුදල් ඉදිරියේ ලංකට් ලෙහා දමන මේ පාපතරයන් මේ රටටත් අවසානවකි.

මේ පිළිබද කතා කරන විට කතා කල යුතු අනෙක් බත් කන හරකා වන්නේ සමාජ ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සංජය ලීලරත්නයි.ඔහු මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි.ගොන් බඩු ගහන ඔහු අරලියහ මන්දිරයේ නියම තුරුම්පුවට ගසා තිබේ.ගසා ගසා වෙහෙස දැනුණ වහාම එය අතරමග නවතා දමන ලෙසට රාජපක්ෂ නියෝග කළහොත් අවසානයේදී ලීලරත්නලාට එළියට එන්නට සිදුවන්නේ ජුණ්ඩාව නොමැතිවයි.ඒ මක් නිසාද යත් රාජපක්ෂගේ ඉස්සරහා ඉදිමීමත් පස්ස පැත්ත රත්වීමත් පවතින්නේ ජනාධිපතිවරණය පවතින තාක් කල් පමණක් නිසාවෙනි.

ආතල් එකක් ගැනීම වෙනුවෙන් හෙට ජාතික රූපවාහිනිය ලහි ලහියේ සුදානම් වන බව වාර්තාවේ.නමුත් මේ සැප රෝෂාන්ලාට සහ ලීලරත්නලාට දැනෙන්නේ රාජපක්ෂලාගේ සුරතලුන් බවට පත්ව සිටින තාක් කල් පමණක් බව සදහන් කිරිමට කරන්නෙමු.


-MMP



2014-10-29
Advertisement

Find us on Facebook