English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආඩම්බරකාර තාත්තාගේ කිරිපිටි ප්‍රාතිහාර්ය !




ළදරු කිරිපිටි වල සියළු බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ  (24) ද 2015 සදහා වන අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සදහන් කලා.


ඔහු සුපිරි වෙළද සැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ බදු සංශෝදනයට සමගාමිව ළදරු කිරිපිටි වල මිල පහත දැමිය යුතු බවයි.

රටේ ආඩම්බරකාර තාත්තා විටෙක ළදරුවන්ගේ කිරි පිටි වලට කෙළවූ බව අප හොදාකාරවම දනී.නමුත් අවුරුදු ගණනාවකට පසු එක් වරම අය වැය යටතේ ජනාධිපතිවරයා ළදරු කිරි පිටි මිල පහත දැමුවේ අන් කිසිවක් නිසා නොව ජනාධිපතිවරණය සදහා ඡන්ද ගුණ්ඩුවක් ලෙස මිස දරුවන් කෙරෙහි ඇති අපරිමිත සෙනෙහස නිසා නොව.

නමුත් මේ විජ්ජාව මාස කීයක් දුරට පවත්වාගෙන යැයි දැයි අපට තව නොබෝ දිනකින්ම දැක බලා ගත හැකිය.භාණ්ඩාගාරය බංකොලොත් කරමින් හෝ ජනාධිපතිවරයා පාන මේ ප්‍රාතිහාර්‍ය සම්බන්ධයෙන් නම් දන්නෝ දනිති.

උපුටා ගැනීම ලංකා නිවුස් ඇලර්ට්

-MMP



2014-10-26
Advertisement

Find us on Facebook