English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   

මෙහෙම දෙනකොට ඡන්දෙ නොදි කොහොමද සර් !

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවනවර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන ලද සිව්වැනි ඇ-වැය ලේඛණය වු 2015 සඳහා වන අය-වැය යෝජනා ඔක්තෝම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ඔක්තෝම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඒ අය-වැය පිළිබඳව ගමේ- නගරේ ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සු කිහිප දෙනෙකුගෙන් විමසු විට ඔවුන් 2015 අය-වැය ගැන පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් සිටින බවක් ඉඟි කළෝය.

බජට් එක කොහොමද කියා ඇසු විගසම ඔවුන් දුන් කෙටි පිළිතුරු වුයේ  නියමයි , අමර බජට් එකක්  , මල් හතයි මිස් , හරි සැපයි ,  මහින්ද මහත්තයා එහෙම දෙනකොට ඡන්දෙ නොදී කොහොමද මිස්!

ඡන්දෙ නොදි කොහොමද මිස් කියා සිතෙන හැටියට සකස්කර තිබෙන 2015 අය-වැයෙන් යෝජනාවලිය මෙසේය.

රාජ්‍ය සහ ආරක්ෂක අමාත්‍යාංශයට -බිලියන 285ක්,මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට රුපියල් බිලියන 200ක් ,සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 139 ක මුදලක්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් බිලියන 113 ක් අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 47 ක මුදලක් වෙන් කර තිබේ.

ජනාධිපතිවරයා 2015 අය වැය යටතේ සිදු කල යෝජනා අතර පහත සදහන් කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතු වේ.

කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීම,වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීම,නිවාසවල ජල පරිභෝජනයෙන් මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10න් අඩු කිරීම යන කාරණායි.

එසේම දේශීය ගොවියා ආරක්ෂා කරනු වස් වී කිලෝවක සහතික මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීම,අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීම,රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීම,දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100න් අඩු කිරීමට,දේශීය යෝගට් මිල රුපියල් 3න් අඩු කිරීම,පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක් සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්ද 2015 අය වැය යටතේ ලබා දීමට ජනාධිපතිවරයා යෝජනා කලා.

ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 ක ශිෂ්‍යාධාරය රුපියල් 1500 දක්වා වැඩි කිරීමට,ජනාධිපතිවරය අද පාර්ලිමේන්තුවේදී යෝජනා කල අතර ඒ අනුව වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.

සරසවි සිසුන්ට හා උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමට,මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමටත් ,වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමටද ජනාධිපතිවරයා 2015 අය වැය යටතේ යෝජනා කරන ලදී.

එසේම රාජ්‍ය‍ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා සියල්ල වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් ,ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200න් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද,ජනාධිපතිවරයා යෝජනා කරන ලදී.ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මාසික වැටුප රු.25,000 ක් බවට පත්වේ.

1 වන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලුම රාජ්‍ය සේවකයින්ට රු.15,000 ක වෘත්තීය දීමනාවක් ගෙවීමට,80 ජූලි වර්ජනයෙන් රැකියා අහිමිවූවන්ට මෑතක සිට ගෙවනු ලැබූ රු.5000 ක දීමනාව රු.6000 දක්වා වැඩිකිරීමටත්, එය ලබා ගැනීම සඳහා සලකා මෙතෙක් සලකා බැලූ වයස් සීමාව අවුරුදු 65 සිට 63 දක්වා තවත් වසර 2න් අඩුකිරීමට,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අදාළය සියලුම පොලිස් කොස්තාපල්වරුන් හා සැරයන්වරුන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමට ,පොලිස් සේවයට අදාළව නවතම ‘සේවා ව්‍යවස්ථාවක්‘ සකස්කිරීමට ,අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වලට අදාළව බදු සහන ලබාදෙන බැවින් ඒවායේ මිල ගණන් 10%න් අඩුකිරීමට 2015 අය වැය යටතේ ඇති යෝජනාවන් අතර වේ.

දින 180ක් සම්පූර්ණ කර ඇති අනියම් හා තාවකාලික සේවා පදනම මත සේවය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අදාළ තනතුරු වල ස්ථීර කිරීමට,රාජ්‍ය සේවකයින්ට ණය ලබාදීමේදී මෙතෙක් සලකා බලනු ලැබූ මූලික වැටුපෙන් 40%ක ප්‍රතිශතය වෙනුවට එය දල වැටුපෙන් 40%ක් ලෙස සංශෝධනය කිරීම ,සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව ව්‍යුහගත කිරීමට,අයවැයෙන් යෝජනා කර ඇති අතර සම්පූර්ණ විශ්‍රාම වැටුපෙන් 75%ක ප්‍රමාණයක් විශ්‍රාම ලැබූ දිනට පසු දින වුව ළඟම ඇති බැංකුවකින් ලබාගැනීමට හැකිවන පරිදි බැංකු කාඩ් පතක් නිකුත් කිරීමට,මුළු විශ්‍රාම වැටුප මාස 3ක් තුළ ගෙවීමට වැඩපිළිවෙළක් සැකසීමට ,පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත්,ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටද මෙවර අය වැයේදී අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2015 වර්ෂය සදහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සදහන් කලේ.

එසේම අය වැය දෙවන වර කියවීමේ විවාදය 25 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වෙන අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 01 වන දා සිදුකිරීමට නියමිතයි.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 03 වන දා ආරම්භ වන අතර එය නොවැම්බර් 21 වන දා දක්වා පැවැත්වෙනු ඇති.2015 අය වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට නියමිතය.

එසේම අය වැය දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වෙන අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 01 වන දා සිදුකිරීමට නියමිතයි.

- See more at: http://lankanewsalert.com/?p=23534#sthash.hrOpd1zc.dpuf
-MMP

2014-10-25
Advertisement

Find us on Facebook