English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණයේදි ද්‍රවිඩ සන්ධානය ?

තර්ක විතර්ක මැද කෙසේ හෝ, කෙදිනක හෝ එළඹෙන 2015 වසරේ දි පවත්වන්නට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේදි ද්‍රවිඩ ජාතික සන්ධානය කිසිදු අපේක්‍ෂකයෙකුට සහය නොදැක්වීමට බොහෝදුරට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

අර්බුද සහිතව ඉදිරියට ඇදෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ සන්ධානය තුළ විවිධ මත කිහිපයක් ම පවතින අතර ඒ පිළිබඳව අවසන් තීරණයකට එළිඹි නැතැයි ප‍්‍රකාශ කරයි. 

-MMP

එසේ සහය නොදක්වා සිටින අතර තමන් කැමැති අපේක්‍ෂකයෙකුහට හෘදසාක්‍ෂියට එකඟව ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.



2014-10-21
Advertisement

Find us on Facebook