English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජෙයකුමාරි නිදහස් කරනු !

චෝදනා රහිතව දැනට බුස්ස කඳවුරේ රඳවාගෙන සිටින ජෙයකුමාරි බාලේන්ද‍්‍රන් මහත්මිය නිදහස් කරන ලෙසට බලකරමින් අද (ඔක්තෝ 10) පෙරවරු 10 සිට වව්නිියාව නගරයේදි විරෝ්දතාවක් පැවැත්වෙයිි.

පොලිිිසිිය විසිින්, ”සැකය මත” ජෙයකුමාරි අත්අඩංගුුවට ගනුලැබුුවේ මේ වසරේ මාර්තු මස16 වෙනිදාය. ඒ් කිිළිිනොච්චියේ්දිය.

ජෙයකුමාරි බාලේන්ද‍්‍රන් මෙන්ම අනෙක් රැඳෙවියන්ද වරදක් කර ඇත්නම් ඒ සඳහා නීීතිිය ක‍්‍ර‍්‍රිියාත්මක කරවා ඳඩුවම් ලබා නොදී, මෙසේ් රඳවාගෙන තබාගැනීීමට විරුද්ධව දියත්කරන මෙම විරෝ්ධතාව වව්නිියාව අධිකරණය ඉදිරිපිටදී පැවැත්වෙයිි.

විරෝ්ධතාව සඳහා උතුුරේ මෙන්ම දකුුණේ්ද සිිවිල් සංවිධාන රාශිියක් සහභාගිි වන අතර, වව්නිියාව පුුරවැසිි කමිටුුව විසිින් මෙම විරෝ්ධතාව සංවිධානය කළේ්ය.

-MMP



2014-10-10
Advertisement

Find us on Facebook