English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“ඉස්සර ඝෝඨා එද්දී මාධ්‍යවේදීන් දුවනවා, දැන් මාධ්‍යවේදීන් එද්දී ඝෝඨා දුවනවා” - පුජ්‍ය දඹර අමිල හිමි
"2015 ට කලින් ඝෝඨා ආරක්ෂක ලේකම් වරයා ලෙස ඉන්නකොට මාධ්‍යවේදීන් ඔහු එනකොට දුවනවා. අද ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහු වෙත මාධ්‍යවේදීන් එනකොට මිනිහා දුවනවා. එදා දුවාගන්න බැරි උන එක්නැළිගොඩ වගේ අය අතුරුදහන් උනා, ලසන්තලාව පාරේ මරුවා.” යැයි සිවිල් සමාජ සමුළුව අමතමින් ඝෝඨාබයගේ මාධ්‍ය බිය ගැන පුජ්‍ය දඹර අමිල හිමියන් අදහස් දැක්වීය....

තවද, “2015 ජනවාරී 08 වෙනිදා මහා රජෙක් කියලා හිතපු කෙනෙක්ව මැදමුලනෙ වලව්වේ ඉස්සරහ ජනේලේ එල්ලුවා. දැන් අපිට තියෙන්නේ එහි දෙවැනි අදියර 2019.නොවැම්බර් 16 වැනිදා ඒ රජාගේම මල්ලිව මැදමුලන වලව්වේ පිල්කන්නේ ජනේලේ එල්ලන්න. එකේ ආයේ සැකයක් නෑ, ඒ සිද්ධිය මේ රටේ වැසියන් අකුරටම සිද්ධ කරනවා”




2019-10-09
Advertisement

Find us on Facebook