English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජීවත්වීමේ අයිතිය සුරැකෙන රජයක් පිහිටවමු! - නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා


ජීවත්වීමේ අයිතිය සුරැකෙන රජයක් පිහිටවමු! - නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන උත්තරීතර නීතිය තුල කිසිම තැනකවත් ජීවත් වීමේ අයිතිය කියන වගන්තිය ඇතුල්වෙලා නෑ. පල්ලිය තුල සිටිය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැක ගැනීමට නොහැකි වුණා. රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කොපමණ වාරයක් කඩවෙලා තිබෙනවාද?. එය ඉදිරියටත් එසේ සිදු වෙයි.

ඉදිරියේදී තීරණාත්මක මැතිවරණයක් එනවා. විශේෂයෙන්ම ජනතාව තේරුම් ගතයුතු දෙයක් වන්නේ, අපට ජීවත් වීමේ අයිතිය තහවුරු කරගන්නට සුදුසු රජයක් තෝරා ගැනීමයි.

සමහරු ප්‍රේමදාස යුගයක් නැවත ගෙන්න හදනවා. තවත් සමහරු රාජපක්ෂ පාලනයක් නැවත ගෙන්න හදනවා. ඇත්තටම මේ යුග දෙකම ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කල යුග දෙකක්ද?.....

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....





2019-10-07
Advertisement

Find us on Facebook