English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සංවිධාන එකමුතුවේ සමුලූව ඔක්. 09


සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව තවත් සංවිධාන හා එක්ව සැකසූ අලූත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැගනීම සදහා වු සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එම පෙරමුණේ දේශපාලණ නායකයින් වෙත ප‍්‍රධානය කිරීමේ සිවිල් සමාජ නියෝජිත සමුලූවක් ඔක්තෝබර් 09 වන බදාදා සවස 2.30ට කොළඹ 07 නව නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම, ජාතීන් අතර සංහිදියා කි‍්‍රයාවලිය වේගවත් කිරීම හා ශක්තිමත් කිරීම, ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය තහවුරුකර අධිකරණ ස්වාධීනත්වය තවදුරටත් ස්ථාපිත කිරීම ඇතුලූ ඉතා අත්‍යවශ්‍ය ක්ෂේත‍්‍ර 22ක් සම්බන්ධව ප‍්‍රථිසංස්කරණ යෝජනා ඇතුලත් මෙම ලියවිල්ලට, 2015 දී සිවිල් සමාජය විසින් යෝජනා කරනු ලැබු යහපාලන රජය විසින් මෙතෙක් ඉටුකර ඇති ප‍්‍රතිසංස්කරණයන් ද ඇතුලත්කර තිබේ.




2019-10-02
Advertisement

Find us on Facebook