English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“අපි නඩු දැම්මේ ඝෝඨාබයට කකුල් මාට්ටු දාන්න නොවේ,.. පාරිශුද්ධ බාවය නිවැරදි කරන්නයි” සිවිල් සමාජය කියයි!


“අපි නඩු දැම්මේ ඝෝඨාබයට කකුල් මාට්ටු දාන්න නොවේ,.. පාරිශුද්ධ බාවය නිවැරදි කරන්නයි” සිවිල් සමාජය කියයි!

"ඝෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නවා කියමින්, නවතම විදේශ ගමන් බලපත්‍රයක් හා හැඳුනුම්පතක් අරන් තිබෙනවා. මෙම ක්‍රියාවලියට යම් පිරිසක් සම්බන්ධයි. ඒ අය එළිදරව් කර ගැනීම අපගේ පුරවැසි අයිතියක්. ඒ සඳහා තමයි අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කලේ මේ ගැන සොයා බලන්න කියලා. ඒ අනුව තමයි මෙම නඩු නිමිත්ත අපි සුදානම් කලේ.

දැන් පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වශයෙන් ඔහු මුදල් බැඳලා තියෙනවා. එසේනම් අපි කියන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කරගෙන, පාරිශුද්ධ පුරවැසියකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න කියලයි."

සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කල ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමින්, පුජ්‍ය දඹර අමිල හිමි හා චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ අදහස් පල කළේය.

එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....





2019-10-01
Advertisement

Find us on Facebook