English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ආයේ ඔබල බලන්න දෙයක් නෑ ... අපේ සහාය සජිත්ට - පුජ්‍ය දඹර අමිල හිමි


ආයේ ඔබල බලන්න දෙයක් නෑ ... අපේ සහාය සජිත්ට - පුජ්‍ය දඹර අමිල හිමි

“2015 සිට විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි මේ සමාජයට අත්පත් කරලා දුන්නා. නමුත් කාලය මදි වීම හා ජනාධිපතිවරයා විසින් ජනතාවට දුන් පොරොන්දු පාවා දීම නිසා අපට සියල්ල කරගන්න බැරි උනා. දැන් ජනාධිපතිවරණය ඇවිල්ලා තියෙනවා. අපි මේ මොහොතේදී තීරණය කළා මේ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස කියලා. අපි ඔහු සමඟ සාකච්ඡා කළා. ඔහු අපේ මේ යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පොරොන්දු වුණා.

එම සාකච්ඡා වලදී ඔහු පැවසුවේ, සිවිල් සමාජය ඉදිරිපත් කරන මේ යෝජනා ඔහුට අළුත් දෙයක් නොවේ කියලයි. ඔහුගේ පෞද්ගලික ප්‍රතිපත්ති හා මෙම යෝජනා අතර කිසිඳු වෙනසක් නැති බව ඔහු අපට පැවසුවා. ඒ නිසා මේවා අපි ඔහුට බලෙන් පටවපු දේවල් නොවේ. ඒ නිසා අපි මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහාතාට සහාය දක්වනවා ”

සම්පුර්ණ කතාව පහතින්.....





2019-09-30
Advertisement

Find us on Facebook