English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සජිත්, ඝෝඨා, අනුර ගැන කිසිඳු විශ්වාසයක් නෑ! - බ්‍රිටෝ ප්‍රනාන්දු (අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව)


සජිත්, ඝෝඨා, අනුර ගැන කිසිඳු විශ්වාසයක් නෑ! - බ්‍රිටෝ ප්‍රනාන්දු (අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව)

මේ අපේක්ෂකයෝ තුන් දෙනා දිහා බැලුවම අපිට කිසිඳු විශ්වාසයක් නෑ ඒ අය මේ ආණ්ඩුව ජිනීවා වලදී වූ පොරොන්දු ඉෂ්ඨ කරයි කියලා. විශේෂයෙන්ම ඝෝඨාභය රාජපක්ෂ කියන්නේ මෙරට අතුරුදහන් කිරීම් කල බවට ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෙක්. සජිත් තවමත් ඔහුගේ පියාගේ සමයේ දකුණේ සිදු වූ අතුරුදහන් වීම් ගැන වගේම මේ ආණ්ඩුව ගෙන යන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරියට ගෙන යාම ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ උනත් 89 භීෂණය ගැන බරපතල ලෙස කතා කරන්නේ නෑ. අඩුම තරමේ ඔවුන්ගේ නායකයා වන රෝහණ විජේවීර වෙනුවෙන් උනත් කිසිම දවසක යුක්තිය ඉල්ලා සිටියේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් වශයෙන් ගත් තීන්දු තීරණ නිසා සිදු වූ දේවල් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින්වත් කතා කරන්නේ නෑ.

වීඩියෝව පහතින්....





2019-09-23
Advertisement

Find us on Facebook