English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ලෝක ආර්ථික සමුළුවේදී "ග්‍රීටා" දැරිය කල විශේෂ කතාව


ලෝක ආර්ථික සමුළුවේදී "ග්‍රීටා" දැරිය කල විශේෂ කතාව

පරිසරය සුරැකීමට නම් හරිතාගාර වායු මුදා හැරීම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු බව දහසය හැවිරිදි ස්වීඩන්  ජාතික ග්‍රීටා තම්බර්ග් නම් කාලගුණ ගැන ක්‍රියාකාරී දැරිය පවසයි.

ඇය විශේෂ කථාවක් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියේ ලෝක ආර්ථික සමුලුවේදීය.

ව්‍යාපාර, බැංකු වැනි ආයතන එක එකා පරයා තමන් ලැබු ලාභ පිලිබඳ  දොඩවනවා.නමුත් එය ලබා ගැනීමේදි පරිසරයට සිදු වු හානි පිලිබඳව නිහඬයි. මේ කාරණාවේදි සියලු දේශපාලන පක්ෂ සහ සියලු මාධ්‍ය පරාජිත බවද ඇය එහිදි ප්‍රකාශ කර තිබේ.

ඇයගේ එම කථාව ඇතුලත් වීඩියෝව පහතින්.....





2019-09-21
Advertisement

Find us on Facebook