English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මෛත්‍රී නැවතත් මතය විමසයිද?


මෛත්‍රී නැවතත් මතය විමසයිද?

තමන්ගේ ධූර කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට මේ වන විට ආරංචි පැතිර යමින් තිබේ.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්ය. එකී ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වූයේ වර්ෂ 2015 මැයි මස 15 වන දිනයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා මෙම සංශෝධනයට අනුව නැවත දිව්රුම් දීමක් නොකල නිසාත් ඔහු පත් වූයේ වසර හයකට නිසාත් එම වසර හය ඔහුට ධූරයේ රැඳී සිටිය හැකිද එසේ නැත්නම් ඔහුට එය බලපාන්නේ මෙම සංශෝධනය සම්මත වූ 2015 මැයි 15 වන දින සිට බැවින් 2015 මැයි මස 14 වන දින දක්වා හෝ ධූරයේ රැඳී සිටිය හැකිද? යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙලෙස මතය විමසීමට ඇති හැකියාව පිළිබඳව පසුගිය කාලයේ ශ්‍රී.නි.ප යේ මහලේකම් දයාසිරි ජයසේකරද කරුණු දක්වා තිබුණි.




2019-09-19
Advertisement

Find us on Facebook