English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සාපරාධී මිනී මැරුම් හා එකාධිපතිවාදයයි, හොරකමක් සමඟ එකට සමාන කරන්න බෑ. - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


සාපරාධී මිනී මැරුම් හා එකාධිපතිවාදයයි, හොරකමක් සමඟ එකට සමාන කරන්න බෑ. - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

“සාපරාධී මිනී මැරුම් හා එකාධිපතිවාදයයි, හොරකමක් සමඟ එකට සංසන්දනය කරන්න බෑ. ඔය කොයි අගමැති වරයා ආවත්, අඩුවට ලන්සු තියල යම් ක්‍රමවේදයකින් මහබැංකුවෙන් සල්ලි ගන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ කළා කියල කියන එකට වඩා කලින් මහින්ද රාජපක්ෂ 14 වතාවක් කරලා තියෙනවා. එක සාමාන්‍යයි, ධනපතියෝ කොහොමත් හොරු.” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

පසුගියදා පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එම අදහස් පලකල අතර, එම වීඩියෝව පහතින්...





2019-09-17
Advertisement

Find us on Facebook