English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉදිරියේදී පාසල් වල ශාරිරික දඬුවම් තහනම්!


ඉදිරියේදී පාසල් වල ශාරිරික දඬුවම් තහනම්!

ඉදිරියේදී පාසල් වල ශාරිරික දඬුවම් හෙවත් කෝප්‍රල් පනිෂ්මන්ට් පාසල් වල තහනම් කිරිමට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

නීතීය නොදැන ගැනීම නිසා නොයෙකුත් විදිහේ අපරාධ ප්‍රශ්න රැසක් ඇති වන බවත් ඉන් සමාජය බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවත් අමාත්‍යවරිය පවසයි. ඒ නිසා නීතිය පාසල් විෂයට ඇතුල් කර 6-9 වසරේ සිට ආරම්භ කර උසස් පෙළට අනිවාර්යෙන් කොටසක් එකතු කිරිමටත් පියවර ගන්නා බවද ඇය පවසයි.

එමෙන්ම දරුවන්ගේ මානසික තත්ත්වය ගැන සිතිය යුතු අතර, කිසිදු අවස්ථාවක දේශපාලනය පාසල් තුලට ගෙන යා යුතු නැති බවද අමාත්‍යවරිය අවධාරණය කරයි.

-ශානිකා මාධවී-




2019-09-12
Advertisement

Find us on Facebook