English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිංහල ජනතාව අතරත් විශාල පරිවර්ථනයක් වී ඇති බව "ඝෝඨා" දන්නේ නෑ - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


සිංහල ජනතාව අතරත් විශාල පරිවර්ථනයක් වී ඇති බව "ඝෝඨා" දන්නේ නෑ - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පසුගිය පැසිස්ට්වාදී රෙජීමයේ පාලනයට වඩා දරුණු පාලනයකට අර අඳිමින් සිටින රාජපක්ෂවරු සිංහල ජනතාවගේ ඡන්ද වලින්ම ජයග්‍රහණය කිරීමේ සිහිනයක් දකින බවත්, සිංහල ජනසමාජය යම් පරිවර්තනයකට ලක්වී, අන්තවාදය හා ජාතිවාදය ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වී ඇති බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

මෙම සමාජ පරිවර්තනය පොහොට්ටුවේ අපේක්ෂකයා ඇතුළු පිරිස නොදන්නා බවද, අයිතිය හා කල සාකච්ඡාවකදී වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

එම සාකච්ඡාව පහත වීඩියෝවෙන්





2019-09-02
Advertisement

Find us on Facebook