English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සමන් රත්නප්‍රියගෙන් "එක්සත් ජාතික පෙරමුණ"ට අනතුරු ඇඟවීමක්!


සමන් රත්නප්‍රියගෙන් "එක්සත් ජාතික පෙරමුණ"ට අනතුරු ඇඟවීමක්!

ඇතිකරමින් ගිය දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා හැකි, ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දිය හැකි, එකට වැඩ කල හැකි නායකයකු ඉදිරි සතිය තුල තෝරා ගත යුතු බවත්, එසේ නොවුනහොත් යම් ප්‍රමාණයක විවේචනයක් ගෙන ඒමටත් කටයුතු කරන බවත්, සමන් රත්නප්‍රිය “එක්සත් ජාතික පෙරමුණට” අනතුරු අඟවමින් කියා සිටියේය.

ඒ ඊයේ සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිණි.

එම වීඩියෝව පහතින්...





2019-08-13
Advertisement

Find us on Facebook