English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එක්නැලිගොඩ නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!


එක්නැලිගොඩ නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීමට අදාළ නඩුව විමසීම සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් හෝමාගම මහාධිකරණයේ පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අග්‍රවිනිශ්ච්‍යකාර ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වෙයි.

ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් වූ අතර එය සම්බන්ධ මූලික නඩු විභාගය හෝමාගම මහේස්ත්‍රාත් අධීකරණයේදී මේ වන විටත් පැවැත්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වයි.




2019-08-09
Advertisement

Find us on Facebook