English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීති වෙනස් කරලා "කුණු" ගෙන්න අවසර දුන්නේ මහින්ද රාජපක්ෂ - සමන් රත්නප්‍රිය


නීති වෙනස් කරලා "කුණු" ගෙන්න අවසර දුන්නේ මහින්ද රාජපක්ෂ - සමන් රත්නප්‍රිය

“මේ “කුණු” ප්‍රශ්නයෙදී ගොඩක් දෙනෙක් අල්ලගන්න උත්සහ කරන්නේ මැදින් හෝ කොනෙන්, මුලින් අල්ලා ගැනීමට කව්රුත් උත්සහ ගන්නේ නෑ. ලසන්ත ඝාතනය, ප්‍රගීත් අතුරුදහන් කිරීම, පොද්දලලාගේ අතපය කැඩීම් වලදී අන්තිමට අවේ සොයාබැලීම් කලේ නෑ කියන චෝදනාව පමණක් සේම, මේ කුණු ප්‍රශ්නයෙදීත් ඒවාට අවසර දුන්නේ කවුද කියල හොයන්න උනන්දුවක් නෑ.

මෙහෙ තිබෙන “කුණු” වලට විසඳුමක් සොයාගන්න බැරුව තියෙන වෙලාවක එංගලන්තයේ කුණු ගෙන එම අනවශ්‍ය දෙයක්. මේ මොහොතේ මේ කුණු ගෙන එම පිළිබඳව වර්තමාන ආණ්ඩුව යම් ප්‍රමාණයකට වගකිව යුතුයි. නමුත් නීති වෙනස් කරමින් කුණු ගෙන එම සඳහා අවසර දුන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2013 දී. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

ඒ පසුගිය 21 වනදා සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය දැක්වූ අදහස්ය. අදහස් දැක්වීම වැඩිදුරටත් පහත වීඩියෝවෙන්.





2019-07-25
Advertisement

Find us on Facebook