English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝලීය ධනවාදයේ “කුණු” වෙළඳාම - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


ගෝලීය ධනවාදයේ “කුණු” වෙළඳාම - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

“ ගෝලීය ධනවාදය විසින් අද ලෝකයේ වෙළඳපොල වෙනස් කරලයි තියෙන්නේ. කිසිම රටකට මේ ක්‍රියාදාමයෙන් වෙන් වෙන්න බෑ. අද ගෝලීය ධනවාදය තුල සිටින ප්‍රධාන රටවල් වල ඉතාම කෙටි කාලයක් තුල නව භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. එවැනි පරිසරයක් තුල පැරණි භාණ්ඩ පත් වන දේවල් අප වැනි රටවල් වලට පාවිච්චි කිරීමට සුදුසු භාණ්ඩ යම් කිසි ගිවිසුම් තුලින් අප වැනි රටවලට ගෙන්න උත්සහ කරනවා. එක අසාධාරණ අදහසක් නොවේ.”

නමුත්, ඒවත් සමඟ නොයෙකුත් ලට-පට නැවක පටවලා මෙහෙට එන එක තමයි මේ “කුණු” ගැටළුවට මුල. අප වැනි තුන්වන ලෝකයේ රටක විකිණීමට අවශ්‍යතාවය තිබෙන භාණ්ඩ ඇත්නම් ඒවා ගෙන්වා ගැනීමට තිබෙන නීතිය භාවිතා කරලා අවශේෂ කුණු ගෙන එන එක නතර කරන්න කටයුතු කල යුතුයි.”

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2019-07-23
Advertisement

Find us on Facebook