English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාවගේ හෘදසාක්ෂියේ අධිකරණය තුල ජනාධිවරයාත්, රජයත් වැරදිකරුවන් කර හමාරයි! - ගරු අශෝක ස්ටීවන් පියතුමා


ජනතාවගේ හෘදසාක්ෂියේ අධිකරණය තුල ජනාධිවරයාත්, රජයත් වැරදිකරුවන් කර හමාරයි! - ගරු අශෝක ස්ටීවන් පියතුමා

පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට රජය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හා ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී ඒවා නොසලකා හැරීමට විරුද්ධව කතෝලික පියතුමන්ලා විසින් රජය පාර්ශව කරුවන් කරමින් වගඋත්තර කරුවන් 13 දෙනෙකුට එරෙහිව මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පවරනු ලැබීය.

සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ගරු අශෝක ස්ටීවන් පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා හා ගරු ශෙරාඩ් ජයවර්ධන පියතුමන්ලා විසින් මෙම නඩුව පැවරු අතර, එහි අංක එකේ වගඋත්තර කරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කර ඇති බවද ගරු අශෝක ස්ටීවන් පියතුමා සඳහන් කළේය...

එම නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගරු අශෝක ස්ටීවන් පියතුමා....





2019-07-23
Advertisement

Find us on Facebook