English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ වාසිය තියෙන්නේ නීතිඥවරුන්ට - නීතිඥ ප්‍රබෝධ රත්නායක


මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ වාසිය තියෙන්නේ නීතිඥවරුන්ට - නීතිඥ ප්‍රබෝධ රත්නායක

“....අපි මරණ දඬුවමට විරුද්ධ වීමේදී සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි, එයින් නීතිඥවරුන් කුඩු කාරයින්ගෙන් සල්ලි අරන් නිකන් බොරුවට කෑගසනවයි කියන එක. ඒ ප්‍රතිචාරය තුලම තියෙනවා යම් පරස්පරයක්. ඇත්තටම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන එකෙන් වාසිය ලැබෙන්නේ නීතිඥ වරුන්ටයි...”  

වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුවේ නියෝජිතයින්  පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී  පසුගිය10 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී චුදිතයන් එල්ලා  මැරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පල කල නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා එසේ පැවසීය.

සම්පුර්ණ වීඩියෝව පහතින්....





2019-07-12
Advertisement

Find us on Facebook