English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ සිංහලයා කියන්නේ අනුන්ගේ දේවල් උදුරගන්න ජාතියක් නොවේ” - රාජිත සේනාරත්න


 “ සිංහලයා කියන්නේ අනුන්ගේ දේවල් උදුරගන්න ජාතියක් නොවේ” - රාජිත සේනාරත්න

“එදා ලංකාවට නිදහස ලබා ගැනීම උදෙසා වූ රහස් පණිවුඩය සපත්තුව තුල සඟවා ජීවිත අවධානමක් සමඟ එංගලන්තයට ගියේ, ඊ ඩබ් පෙරේරා ඔහු කතෝලිකයෙක්. එහිදී මහා රැජිනගේ හා මන්ත්‍රී මණ්ඩලයේ අවධානය යොමු කරමින් “ඇයි අපට නිදහස අවශ්‍ය” කියල චතුර දේශනයක් පැවැත්වුයේ සර් පොන්නම්බලම් රාමනාදන්. ඒ කතාව තමයි ප්‍රධානම හේතුව වුනේ අපට නිදහස ලැබෙන්න. මේ නිදහස් අරගලයේදී ටී බී ජයාලා පෙරමුණේම ඉඳල සටන් වැදුණා. ඉතින් මේ රට දෙමල, මුස්ලිම් මිනිස්සුන්ටත් අයිති නැද්ද?

“ සිංහලයා කියන්නේ අනුන්ගේ දේවල් උදුරගන්න ජාතියක් නොවේ. බෙදා හදාගෙන කන ජාතියක් තමයි සිංහල කියන්නේ, එහෙම තමයි වැදගත් සිංහලුන්. බලු සිංහලයෝ තමයි ඔය ජාතිවාදය අවුස්සන්න කතා කරන්නේ”

පසුගිය ජුනි 27 වනදා පැවති “අන්තවාදය එපා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මැයෙන් වූ මහා සමුළුවට සහභාගී වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ අදහස් පළ කලේය...

එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...





2019-07-11
Advertisement

Find us on Facebook