English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍යවේදින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරිමට වහාම පියවර ගන්න !

මෙරට මාධ්‍ය වෘත්තියේ යෙදෙන සියලූම මාධ්‍යවේදින් හට තමන්ගේ වෘත්තිය බියෙන් හා සැකෙන් තොරව මෙහෙයවීම සඳහා අවශ්‍ය කරන සුදුසු පරිසරයක් නිර්මාණය කරදිමට මෙරට ආණ්ඩුව තවමත් සමත්වී නැති බවක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශ කරයි.

සිරස, ලංකාදීප සහ උතුරේ මාධ්‍යවේදින්ට එල්ලකර ඇති මැර ප‍්‍රහාරයන් හෙළා දකිමින් නිකුත් කර ඇති එම නිවේදනයෙන්, ජනමාධ්‍යවේදින්ගේ ආරක්‍ෂාව තහවුරුකර මාධ්‍ය නිදහස තහවුරුකරන්නට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නොමැති බව නිරික්‍ෂණය කළ හැකි යැයි සඳහන් කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය;

http://lankanewsalert.com/wp-content/uploads/2014/09/FMM-Statement_-SIRASA_LANKADEEPA_JAFFNA.jpg

-MMP




2014-09-23
Advertisement

Find us on Facebook