English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපි ජයගත යුත්තේ සමාජවාදයවත්, ධනවාදයවත් නොවේ මනුස්සයා එකයි කියන සදාචාරයයි! - බාහු


අපි ජයගත යුත්තේ සමාජවාදයවත්, ධනවාදයවත් නොවේ මනුස්සයා එකයි කියන සදාචාරයයි! - බාහු

“ඉතාමත් වෙහෙසකර අරගලයකින් පසු පත් කරගත් ජනාධිපතිවරයා පොරොන්දු කඩකරමින් ඉතාමත් පහත විදියට හැසිරෙන මොහොතක අපි ඉතාමත් අසීරු තත්වෙකටයි පත්වෙලා ඉන්නේ. දැන් අපිට ජයගන්න තියෙන්නේ සමාජවාදයවත්, ධනවාදයවත් නොවේ! මනුස්සයා එකයි කියන සදාචාරය පමණයි. එයින් පමණයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වන්නේ. එක මොට කරගත්තොත් මොනම ධනවාදයකට හෝ සමාජවාදයකටවත් පෙනීසිටින්න බෑ.

අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඒ අදහස් පලකලේ පසුගිය 27 වනදා පැවති “අන්තවාදය එපා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මැයෙන් වූ මහා සමුළුවට සහභාගී වෙමිනි.

“ඒකාධිපතිවාදය අතට දුන්නු නායකයකු නැවත ඒකාධිපතිවාදය ආපසු දුන්නු ප්‍රධාන පුද්ගලයා මන් කියල හිතාගන්න” යැයි පැවසු සිරිසේන ජනාධිපතිවරයා දැන් කතා කරන හැටි දැක්කම බඩ දඟලනවා……..එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්.....





2019-07-01
Advertisement

Find us on Facebook