English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එදා කරුණා අම්මාන් කියූ දේ අද නැවතත් මතක් කරගත යුතුයි! - සමන් රත්නප්‍රිය

එදා කරුණා අම්මාන් කියූ දේ අද නැවතත් මතක් කරගත යුතුයි! - සමන් රත්නප්‍රිය

LTTE සංවිධානය ශක්තිමත් වීමට 83 ජූලී කලබලය බලපෑ අන්දම හිටපු LTTE නායකයකු වන කරුණා අම්මාන් පසු කලකදී පැහැදිලි කළා. 83 දී ඇති වූ එම තත්වය නැවතත් ඇති කිරීම සඳහා පසුගිය අප්‍රියෙල් 21 ප්‍රහාරය හේතුවක් කර ගැනීමට පරාජිත අන්තවාදී දේශපාලඥයින් තවමත් උත්සහ ගනිමින් ඉන්නාවූ මොහොතක එදා කරුණා අම්මාන් කියූ දේ පිලිබඳ පැහැදිලි කරමින් සමන් රත්නප්‍රිය කියා සිටියේ 71, 83, 88/89 නැවත ගේන්න හදන අන්තවාදී උත්සාහයන් පරාජය කල යුතු බවයි.

ඒ ඊයේ පැවති “අන්තවාදය එපා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මැයෙන් වූ මහා සමුළුවට සහභාගී වෙමිනි. එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්.....






2019-06-28
Advertisement

Find us on Facebook