English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නතර කල තැනින් ඉදිරියට මිසක් ආපස්සට නොවේ! - පුජ්‍ය දඹර අමිල හිමි.


නතර කල තැනින් ඉදිරියට මිසක් ආපස්සට නොවේ! -  පුජ්‍ය දඹර අමිල හිමි.

“තනි මිනිහෙක් මත බලය ගොඩනගන එක වෙනුවට ආයතන පද්දති ශක්තිමත් කරන තත්වෙකට යාමේ පළමු පියවර තමයි 19 වැනි සංශෝධනයෙන් ගෙනාවේ. අපට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි උනා. අපි එක්තරා සංදිස්ථානයක නැවතිලා ඉන්නේ. ඊළඟට එන පාලකයන්ගේ වගකීම තමයි පුළුල් ආයතන පද්දතිය ශක්තිමත් කරන එක. ඒ කියන්නේ දැන් තියෙන්නේ මේ නතර කරපු තැන ඉඳල ඉස්සරහට මිසක් ඉස්සරහට ගිය තැන ඉඳල ආයෙත් ආපස්සට එන එක නෙමෙයි.

යැයි ඊයේ පැවති “අන්තවාදය එපා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු” මැයෙන් වූ මහා සමුළුවට සහභාගී වෙමින් උන් වහන්සේ මේ අදහස් පළකළේය....

“සමහරු කියනවා දැන් ශක්තිමත් නායකයෙක් අවශ්‍යයයි ලු. ඔවුන් ශක්තිමත් නායකයෙක් කියල හඳුන්වන්නෙම නැවත සුදුවෑන් වලට පන දෙන, කිසි කෙනෙකුගේ මත කිසිවක් නොවිමසන නායකයෙකුට.” අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්.....





2019-06-28
Advertisement

Find us on Facebook