English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය බලයෙන් ඔබ්බට ගිය වධහිංසාවන් - ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ


රාජ්‍ය බලයෙන් ඔබ්බට ගිය වධහිංසාවන් - ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ  

“1971,88/89 හා මෑත වකවානුව තුල අතුරුදහන් කරවීම පිටුපස සිටියේ “රාජ්‍ය යාන්ත්‍රණය හා රාජ්‍ය බලය” කියන කථිකාවත තිබුනා තමයි.  නමුත්, ඊට අමතරව පොලිස් නිලධාරීයකුට හෝ හමුදා නිලධාරියෙකුට එම රාජ්‍ය යාන්ත්‍රණය පැත්තක තබා, තමන් අකමැති කෙනෙකු අතුරැදහන් කරවපු අවස්ථා නැතුවා නොවේ. එම නිසා රාජ්‍ය බලයම පමණක් ඒ තුල තිබෙනවා කියන තර්කය ප්‍රායෝගිකව එසේ නොවන්නට පුළුවන්....”

2019 වධහිංසාවන්ට පාත්‍රවූ වින්දිතයන් වෙනුවෙන් සහය දැක්වීමේ ජාත්‍යයන්තර දින සැමරුම වෙනුවෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන සංවාද මණ්පය. “පුරවැසි ගෞරවය සුරකින, හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්...” යන තේමාවෙන් වූ වැඩසටහන ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යයන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයේදී 2019 ජූනි 26 වෙනි දින පස්වරු 3.00 පැවැත්විනි.

ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.....





2019-06-27
Advertisement

Find us on Facebook