English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"ICCPR අවශ්‍යයි!, නමුත් පොලිස් ස්ථානාධිපතිට බලය දීම භයානකයි" - අචාර්ය ජෙහාන් ප්‍රනාන්දු


"ICCPR අවශ්‍යයි!, නමුත් පොලිස් ස්ථානාධිපතිට බලය දීම භයානකයි" - අචාර්ය ජෙහාන් ප්‍රනාන්දු

ICCPR නීතියට ඉතා වැදගත් කාර්යභාරයක් තියෙනවා, නමුත් එක වැරදි විදියට තමයි භාවිතා කරන්නේ. එය ශ්‍රී ලංකාවේ භාවිතා විය යුතු නීතියක්. නමුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් ස්ථානාධිපතිට බලය දීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ බලය අධිකරණ විනිසුරුවන්ට ලබා දීම තමයි විය යුත්තේ.

මේ වන විට රට තුල ඇති වී තිබෙන තත්වය අනුව විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව ඉතාමත් දරුණු විදියට අසත්‍ය හා වෛරීය ප්‍රකාශ සමාජ ගත වනවා. ඒක රටට හොඳ තත්වයක් නොවේ. ඒ තුලින් විශාල මුස්ලිම් විරෝධයක් ඇතිවීමට පුළුවන්. ඒ තුලින් සිදුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින ගෝලීය ඉස්ලාම් මුලධර්මවාදීන් ගේ උගුලට හසු වීමයි.  

අචාර්ය ජෙහාන් ප්‍රනාන්දු මෙම අදහස් පලකලේ පසුගිය 19 වැනිදා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

වැඩිපුර විස්තර පහත වීඩියෝවෙන්





2019-06-25
Advertisement

Find us on Facebook